gossip lanka

සිංහ පිලේ සුපිරි දඟ පන්දුව රංගන හේරත් ක්‍රිකට් වලින් සමුගන්නා දිනය හෙළිකරයි

මේ වසර අගට යෙදී ඇති එංගලන්ත සංචාරයෙන් අනතුරුව තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව ශ්‍රී ලංකා පිළේ දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ප්‍රකාශ කළා.

මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂතම දග පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරඟ 90කට සහභාගි වී කඩුලු 418ක් බිද හෙලා ඇති අතර, කඩුලු 5 බැගින් බිද හෙළුෑ අවස්ථා ගණන 33ක්.

රංගන හේරත් එක් දින තරඟ 71කදී කඩුලු 74ක් බිද
හෙළා තිබෙනවා.


gossip lanka