gossip lanka

කතානායක කරු ජයසූරිය රෝහල්ගත කරයි..

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතවෙන් කතානායක කරු ජයසූරිය මහතා රෝහල්ගත කර ඇත.

කොළඹ පුද්ගලික රෝහලකට ඊයේ දිනයේ ඇතුළත් කර ඇති කතානායකවරයාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

රෝහල්ගත කර ඇති කතානායකවරයා වෛද්‍ය
පරීක්ෂණ කීපයකට යොමු කර ඇත.

gossip lanka