gossip lanka

මුස්තාපා කොළඹ මැච් බලන්න ටිකට් දාහක් ඉල්ලලා !

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සංචාරක දකුණු අප්‍රිකානු පිල සමඟ පැවැත්වෙන කොළඹ තරගවල ටිකට් දහසක් නොමිලේ ඉල්ලා ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතා ගාල්ල තරඟය නැරඹීමට ද ටිකට් 200ක්
ලබාගෙන ඇති බව පැවසේ.



gossip lanka