සිංගප්පුරුවේ සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණෙන විට අර්ජුන මහෙන්ද්‍රන් මහතාව දිවයිනට රැගෙන එන තෙක් ඒකාබද්ධ විපකිෂයේ කණ්ඩායම ගුවන් තොටුපලේ බලන් සිටින බව සි.බි.රත්නායක මන්ත්‍රිවරයා කියයි.
මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ පැවැත්වෙන ලී ක්වාන් යූ, 2018
සම්මාන උළෙලට සහභාගි වී සිටී.
මහේන්ද්‍රන් එනතුරු සී.බී ගුවන්තොට රකියි
2018-07-10T15:47:00+05:30
Gossip Lanka Hot News
slide|