gossip lanka

පොලිසිය භාර නියෝජ්‍ය ඇමති FCIDයට කැඳවයි

නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද (15) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා තිබෙනවා. ඒ, ඔහු මීට වසරකට පෙර එම කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය
ලෙස දිවුරුම් දුන් නලින් බණ්ඩාර වැඩ භාරගත්තේ ඊයේ දිනයේයි.


gossip lanka