gossip lanka

කිරිවෙහෙර හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ ප්‍රධාන සැකකරු අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පැපිලියාන ප්‍රදේශයේදී මෙම පුද්ගලයන්
අත්අඩංගුවට ගත් බවයි.

gossip lanka