gossip lanka

මොරටු සරසවි සිසුවිය ගෙලවැලලා ගෙන

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක වූ රාසනායගම් නිරෝසිකා නම් සිසුවිය  ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මුලතිව්හි පිහිටි ඇගේ නිවෙසේදී ඇය මෙසේ ගෙලවැලලාගෙන ඇති අතර සියදිවි නසා ගැනීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත. පෙම් සබඳතාවක් නිසා ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් ඇය
මෙසේ දිවි හානි කර ගන්නට ඇතැයි සැක කෙරේ.


gossip lanka