gossip lanka

බැදුම්කර වංචාව ළූණු බිකක්..- රන්ජන්

රාජපක්‍ෂ ආණ්ඩුවේ සිදුව ඇති වංචා දුෂණ ගැන සසදා බලද්දී වත්මන් ආණ්ඩුව යටතේ සිදුව ඇති බැදුම්කර වංචාව ළූණු බිකක් යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දිවුලපිටියේදී මාධ්‍ය අමතමිනි.

ග‍්‍රීක බැදුම්කර, හෙජින්, ක‍්‍රිෂ්, ගල්අගුරු වංචාවන්
සලකද්දී ඒවා බැදුම්කර වංචාව මෙන් හතර පස් ගුණයක වංචාවන් සිදු කර ඇතැයිද ඔහු සදහන් කලේය.


gossip lanka