gossip lanka

තෙල් මිල නැවත වෙනස් වෙයි

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් හෝ 30කින් අඩු කිරීමට රජය තීරණය කර ඇති රාජ්‍යය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහාතා පවසනවා. මේ තීරණය ලබන සඳුදා සිට ක්‍රියාත්මකවනු ඇති බවයි
අමාත්‍යවරයා පැවසුවේ.


gossip lanka