gossip lanka

සභාව උණුසුම් වී සභාපති රෝහලේ- විපක්ෂ නායකට හෘදයාබාධයක්

ගම්පොළ උඩපළාත ප්‍රාදේශිය සභාවේ අද(12) උදෑසන උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන ඇති බව වාර්තාවේ.

එම අවස්ථාවේ දී වීදුරු බෝතලයක් හිසේ වැදීමෙන් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

උණුසුම්කාරී වාතාවරණය හමුවේ උඩපළාත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද හදිසියේ
ඇතිවු හෘදයා බාධයකින් රෝහල් ගත කර ඇත.


gossip lanka