gossip lanka

හිරේ දී වෙච්චි දේවල් ගැන ගැන ඥාණසාර හිමි හෙළිකරයි (video)

බන්ධනාගාරගත කිරීමෙන් දින 9කට පසු පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් හට ඊයේ ඇප හිමිවුණා.


ඉන් අනතුරුව විහාරස්ථානයක් වෙත ගොස් ආගමිකවතාවත් වල නිරත වූ උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට ද
අමතක කළේ නැහැ.

එහි දී බන්ධනාගාරය තුළ ගත කළ ජීවිතය පිළිබඳව ඥාණසාර හිමියන් සිහි කළේ මෙලෙසින්…


gossip lanka