gossip lanka

පැය 4කට කලින් ගුවන්තොටුපොළට එන්න

කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන පිරිස්‌ අද (18 වැනිදා) සිට ගුවන් ගමන් ආරම්භයට පැය 4 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉල්ලීමක්‌ කරයි.
ගුවන් තොටුපළේ ආරම්භ කරනු ලබන අලුත්වැඩියා
කටයුතු හේතුවෙන් මෙම පියවර ගන්නා බවද එම ආයතනය පවසයි.

gossip lanka