gossip lanka

ජෙමිස් බණ්ඩලාගේ නම් එළිකරන්න නීතිපති අවසරය !

ජාතික ලේඛණාගාරයේ ආවෘතව පවතින බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ සී 350 නැමති ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්ෂණවලට බාධාවක් නොවන බව ජනාධිපති ලේකම්වරයා වෙත නීතිපතිවරයා දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අදාළ ලේකනවල බැදුම්කර (bond scheme) ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී දැනට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අර්ජුන
ඇලෝසියස් මහතා මුදල් ලබාදී ඇති බව කියන පුද්ගලයන්ගේ නම් ඇතුළත්ව ඇතැයි පැවසේ.

එහි පාර්ලිමේන්තුවේ දැනට සිටින මන්ත්‍රීවරු 118 දෙනෙකුගේ ද නම් ඇතැයි පැවසේ.

gossip lanka