gossip lanka

කැපී පෙනෙන වෙනසක්.. නවතම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන මෙන්න

අද 01 දා යාවත්කාලීන කරනු ලැබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලංකාවට හයවැනි ස්ථානය හිමිව තිබේ.

එහි අංක එක ස්ථානය ඉන්දියාවට හිමිව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද අබිභවමින් බංග්ලාදේශ කණ්ඩායම අංක 8 වැනි ස්ථානයට පත්ව
තිබීම කැපී පෙනෙන වෙනසකි.


gossip lanka