gossip lanka

එස්.බී. දිසානායක අගමැති සිහිනයේ !

එස්.බී. දිසානායක මහතා අගමැති සිහිනය දකිමින් සිට විපක්‍ෂයට පැන ගිය බව රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

සමෘද්ධිය මගින් ඔහු විශාල මුදලක් අවභාවිත කර ඇති බවත් ඒ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් ඔහු සදහන් කරයි.


රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කලේය.

lankacnews
gossip lanka