gossip lanka

බස් ගාස්තු නැවතත් ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා අද (22දා) අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව රුපියල් 10/- යේ අවම ගාස්තුව රුපියල් 12/- දක්වාත් සෙසු බස් ගාස්තු 12.5% දක්වාත් ඉහළ නැංවෙනු ඇති.

ඒ අනුව මෙම නව මිල ගණන් අද (22) මධ්‍යම
රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇත.


gossip lanka