gossip lanka

කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි..

කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.

ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි.

ඒ අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිරිපිටි මිල ඉහල
දැමීමට නියමිතය.


gossip lanka