gossip lanka

කොටි කොඩි ගිනි තියති.. බිම දමා පාගති..- කිරිබත්ගොඩදී යුද ජය සමරති..

කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කර වසර 09ක් ගතවන දා උතුරේ මෙන්ම දකුණේද විවිධ සැමරුම් පැවැත්වින.

එල්ටීටීඊ සංවිධානයේ කොඩිය බිම දමා පාගමින් කිරිබත්ගොඩ තරුණයින් පිරිසක් විසින් සිදු කරන ලද
සැමරුමක පින්තූර සමාජ ජාලාවන්හි පලවෙයි.



gossip lanka