gossip lanka

තෙල් මිල වැඩි කලාට ධීවර විරෝධතා.. කතරගම මාර්ගය හිරවේ..

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ධිවරයන් විසින් විරෝධතා ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් කොළඹ කතරගම මාර්ගය හුංගම ප‍්‍රදේශයෙන් අවහිර වී දැඩි වාහන තදබදයක් ඇති විය.

විරෝධතාකරුවන් පවසන්නේ ඉහල දැමූ ඉන්ධන
මිල අඩු කර වහා සහන ලබා දෙන ලෙසයි.


gossip lanka