gossip lanka

රංගන ශිල්පී එරංග ජීවන්තගේ නැගණිය දිවියෙන් සමුගනී

ජනප්‍රිය රංගන ශිල්පී එරංග ජීවන්තගේ නැගණිය ඊයේ (21 දා) සිය දිවියට සමු දුන්නාය.

වසර ගණනාවක් පිළිකා රෝගයෙන් පීඩා විද ජීවිතයෙන් සමුගත් ඇගේ දේහය  මේ වන විට
හෝමාගම කටුවාන සිය නිවසේ තැම්පත් කර තිබේ.



gossip lanka