gossip lanka

සංශෝධනයට අදාළ ලංගමට ලැබුණු "නව බස් ගාස්තු ලේඛණය" මෙන්න

බස් ගාස්තු සියයට 6.56 කින් වැඩි කිරීමට රජය තීරණය කළද වැඩි වූ ප‍්‍රතිශතයත් සමග සංශෝධිත නව ගාස්තු මොනවාදැයි ලංකා ගමනාගමන කොමිෂන් සභාව මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නැහැ.

 ඒ පිළිබද කළ විමසුමකදී ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ
සංශෝධිත නව බස් ගාස්තු අද (16) දිනයේදී නිකුත් කරන බවයි.

කැබිනට් මණ්ඩලය අනුමත කළ නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක් වූ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුව නැහැ.

කෙසේ වෙතත් නව ගාස්තු සංශෝධනයට අදාළ ගාස්තු ලේඛණය ලංගම බස් රථ සඳහා ලබා දී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

(එම ලේඛණය පහතින් දැක්වෙයි)
gossip lanka