gossip lanka

මහ සොහොන් අමිත් යළි යළිත් ඇතුළට

මහනුවර ප්‍රදේශ ආශ්‍රිතව පසුගියදා ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහ සොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 27ක් යළිත් එළැඹෙන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත්
අධිකරණය අද (02දා) නියෝග කළේය.



gossip lanka