gossip lanka

16 පිල ඒකාබද්ධයේත් කචල් හදයි !

ආණ්ඩුවෙන් ඉවත්වු නිදහස් පක්ෂ 16 දෙනා නිසා එකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුම් වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ඊට හේතුවී ඇත්තේ එම මන්ත්‍රීවරුන් 16 දෙනා එකාබද්ධයට සම්බන්ධ කර ගැනීමට පිරිසක් විරුද්ධත්වයක් පළ කිරිමයි.

එහිදී එකාබද්ධයේ තවත් පිරිසක් නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් දැන් විපක්ෂයේ සිටින නිසා පොදුජන
පෙරමුණ අතහැර නිදහස් පක්ෂයේ බලය අල්ලා ගතයුතු බව කියා සිටින බවද මේ අතර වාර්තා වේ.

එහි තවත් පිරිසගේ අදහස වී ඇත්තේ නිදහස් පක්ෂයේ බලය ගෙන තනි නිදහස් පක්ෂ ආණ්ඩුවක්  පිහිටවිය යුතු බවයි.



gossip lanka