gossip lanka

රනිල්ට කඩේ යන ශ‍්‍රිලනිප හතුරෝ සුසිල් හෙලි කරයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩා කප්පල් කල පුද්ගලයන් පිිලිබදව ඉදිරි දින කිහිපයේදී රටට හෙලි කිරීමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් තීරණය කර ඇත.

අගමැතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාස භංගයේදී පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ආකාර දෙකකට කටයුතු කරන ලද්දේ කිසියම් පිරිසක් නිසා බව හිටපු ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

මෙම කඩාකප්ල්කාරී කටයුත්ත සිදු කල පුද්ගලයන්
ඉදිරි දින කිහිපයේදී හෙලි කරන බවද ඒ මහතා කියා සිටී.

gossip lanka