වැලිඔය උතුරේ ද්‍රවිඩ ජනතාවට අයිති බව දන්වමින් උතුරු පළාත් සභාව මුලතිව් දිසා ලේකම්වරයා වෙත සංදේශයක් ඉදිරිපත් කර ඇත.
එසේම දකුණේ සිට මුලතිව්හි කෝකිලායි මුහුදු ප්‍රදේශය වෙත පැමිණෙන සිංහල ධීවරයන් නීති විරෝධීව මසුන් අල්ලන බවට පැමිණිල්ලක්‌ද දිසා ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.
මේ හැර නෙලුම්වැව ගම්මානය මුන්තිරන්කුලම්
ලෙස නම් කරන ලෙසද ඔවුන් පවසා ඇත.
සිංහල ධීවරයන් උතුරු මුහුද තහනම්ලු
2018-04-13T09:02:00+05:30
Gossip Lanka Hot News
slide|