gossip lanka

රෙජිනෝල්ඩ් කුරේ යළි උතුරේ ආණ්ඩුකාර ධූරයට

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා  අද (13 දා) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී දිව්රුම් දී තිබේ.

ඒ මහතා මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස
ඊයේ (12) දින පත් කළේය.



gossip lanka