gossip lanka

FCIDය අත්අඩංගුවට ගත් හිටපු ඇමතිවරයාට ඇප (UPDATE)

අද (16) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය  වෙත පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්
අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට ඇප ලබාදී තිබෙනවා.


gossip lanka