gossip lanka

‘ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න ඕනෑ’ යයි මහින්ද කියයි..

තමනට දේශපාලනයේදී බණින බැනිල්ලට ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න ඔ්නෑ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

කලින් දැඩි විවේචන එල්ල කල ආණ්ඩුවේ ඇමතිවරුන් 16 දෙනෙකු විපෂක්‍යට පිලිගැන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විසින් කල වීමසීමේදී
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සදහා මල්වතු අස්ගිරි මහනාහිමිවරන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා ඒ බව කීවේය.


gossip lanka