gossip lanka

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි

ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව රත්‍රං පවුමක මිළ රුපියල් අටදහසකින් ඉහළ
යනු ඇති.


gossip lanka