gossip lanka

දිනිදු බොක්සිං අර්ධ අවසන් පූර්ව වටයට

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හි පැවැත්වෙන  පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 64 බර පන්තියෙන් පිරිමි බොක්සිං ඉසව්වෙන් දිනිදු සපරමාදු අර්ධ අවසන් වටයට  සුදුසුකම් ලබා ගැනීමට පෙරේදා (08දා)  සමත් වී ඇත. එ් නවසීලන්ත ක්‍රීඩකයෙකු පරාජය කරමිනි.

දිනිදු  සපරමාදු සහභාගි වන අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද 10  වැනිදා පැවැත්වේ. නැමීබියානු ක්‍රීඩකයෙකුට එරෙහිව දිනිදු සපරමාදු
එහිදී තරග වැදීමට නියමිතය.

(ඡායා - ෆේස්බුක්)



gossip lanka