gossip lanka

උදයංග අත්අඩංගුවට විවෘත වරෙන්තු

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට විවෘත වරෙන්තුවක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්
අධිකරණය විසින්අද (16 දා) නිකුත් කර තිබේ.





gossip lanka