gossip lanka

සීදූව පොලිසියේ OIC රිමාන්ඩ්

රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන
28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

gossip lanka