gossip lanka

පාසල් අවට දුම්බිව්වොත් දඬුවම්- 7දා ගැසට් එක එළියට

පාසල් අවට මීටර් 100ක දුරින් දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ ගැසට් නිවේදනය ලබන මස 07 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එදිනට යෙදී ඇති ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

පාසල් අවට මීටර් 500ක දුරින් දුම්වැටි අලෙවි කිරීම
නතර කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද එය මේ වන විට මීටර් 100 දක්වා අඩු කර තිබේ.

gossip lanka