gossip lanka

මේ ආණ්ඩුවේ තවත් ඉන්න බෑ.. – මනෝ ගනේෂන්

සොරුන්ට දුෂිතයින්ට එරෙහිව සෘජු තීරණ නොගන්නේ නම් එවැනි ආණ්ඩුවක සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට තමාට නොහැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
ඔහු වසන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන්නේ නම් සොරුන්ට දූෂිතයින්ට එරෙහිව
පෙනී සිටින පුද්ගලයෙකුට එම අමාත්‍යධුරය ලබාදිය යුතු බවය


gossip lanka