gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනපති කියයි

‍රට තුළ පවතින අර්බුදකාරී තත්වය පාලනය කිරීම සඳහා රජයට සහය දැක්වීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රටතුළ සාමය ඇති කිරීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කලයුතු බවයි.

ඊයේ (07) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka