gossip lanka

මහනුවරට අද සවස 6.00 ට යළිත් ඇඳිරිනීතිය (update)

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඇඳිරිනීතිය අද උදෑසන 10ට ඉවත් කළද යළිත් සවස 6.00 ට එය පැනවීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි
පොලිස් මූලස්ථානය පවසයි.

gossip lanka