gossip lanka

මහනුවරට අද රෑට යළි ඇඳිරි නීතිය

මහ නගර සභා සීමාව හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවලට අද රාත්‍රි 8 සිට හෙට අලූයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.


gossip lanka