gossip lanka

සුපිරි වාහනයකට තලවතුගොඩඩදී සිදුවුන දේ...! (photos)

තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල
මාර්ගයකට ගොස් තිබෙනවා.

මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ.


gossip lanka