එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට සූදානම්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ ඔහු නියෝජ්‍ය කථානායක ධූරයේ සිටිමින්
පක්ෂග්‍රාහීව කටයුතු කළ බව පවසමිනි.
තිලංගට විශ්වාසභංගයක් !
2018-02-19T08:35:00+05:30
Gossip Lanka Hot News
slide|