gossip lanka

ඡන්දෙට බාර් වසයි

පළාත් පාලන ඡන්දය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් හෙට (10 දා) දින වසා තැබිමට සුරාබදු දෙපාර්තමේන්තුව සුරාසල් හිමියන් වෙත නියෝග කර ඇත.

මැතිවරණ දිනයේදී රට තුළ සාමය පවත්වා ගැනීම සඳහා රජය විසින්
මෙම තීරණය ගෙන ඇත.

මෙදින අදාළ සුරාබදු නියෝගය කඩකරමින් මත්පැන් අලෙවි කරන සුරාසල් වැටලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායම්ද රාජකාරියේ යෙදවීමට නියමිතය.




gossip lanka