gossip lanka

සියළු රාජ්‍ය බැංකු කොටස් වෙළදපලේ දමා විකුණන්නට සූදානම්..

මෙරට රාජ්‍ය බැංකු කොටස් වෙළදපල තුල ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම සදහා සියළු කටයුතු සූදානම් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී
බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

gossip lanka