gossip lanka

රංගේ අයින් වෙයි !

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව ආසන සංවිධායක ධූරයෙන්
ඉවත්ව ඇතැයි එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


gossip lanka