ඇමරිකානු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තා කල වැඩිම අවප‍්‍රමාණය අද දිනයේ වාර්තා වී ඇත.
මේ වන විට ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 152.36ක් වන අතර විකුණුම් මිල 156.13ක් ලෙස දැක්වෙයි.
මහ බැංකුවේ මිල ගණන් මෙසේ වුවද කොළඹ ආසන්නයේ මුදල්
හුවමාරු කරන්නන් විසින් ඊට වඩා ඉහල මුදලකට ඩොලර් විකිණීම හා මිලදී ගැනීම කරනු ලබයි.
රුපියල අපමණ අගයට ලංවෙයි.. ඩොලරය හමුවේ ඉතිහාසයේ වැඩිම අගය අද..
2018-02-07T15:47:00+05:30
Gossip Lanka Hot News
slide|