gossip lanka

"මෙන්ඩිස්" බඩුවලටත් බඩු

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකුව සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව් . එම් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ සිට නවතා ඇති බව වාර්තා වේ.

වැලිසර පිහිටි එම මත්පැන් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු
ඇනහිටීම හේතුවෙන් තාවකාලික පදනමින් සේවයට බඳවාගෙන සිටි සේවකයින්ගේ රැකියා ද අහිමිවී ඇති බව පැවසේ.

පෙර නිෂ්පාදන තොග බෙදා හැරීම සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට එහි සිදුවෙමින් පවතී.


gossip lanka