gossip lanka

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

පැවති පළාත්පාලන මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අන්ත පරාජයක් ගෙන දෙමින් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් බහුතර ජනමතයට හිස නමා නම්ම්බු සහිතව තම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි. එම
සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි.

gossip lanka