gossip lanka

ජයග්‍රහණයෙන් පසු පළමු මාධ්‍ය සාකච්ඡාවට ආ මහින්ද 'V' පෙන්වයි

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගැනීමෙන් අනතුරුව එයට නායකත්වය දුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ පළමු මාධ්‍ය සාකච්ඡාව අද කොළඹදී පැවතුණි.
ඒ සඳහා මහින්ද සමග විමල් බන්දුල දිනේෂ් ජී එල් ගම්මන්පිල කෙහෙළිය

ඇතුළු පිරිස එක්විය. සිය ජය සංකේත කරමින් මහින්ද වික්ටරි (V) සලකුණද පෙන්වූයේය.

gossip lanka