gossip lanka

ලසන්ත ඝාතනයට ප්‍රසන්න අත්අඩංගුවට !

හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ - ලසන්ත වික්‍රමතුංග මහතා ගේ ඝාතනය සම්බන්ධ තොරතුරු සැඟවීමේ චෝදනා මත ඔහුව මෙලෙස අත්අඩංගුවට
ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.




gossip lanka