gossip lanka

ඇල්පිටියට විතරක් හෙට ඡන්දේ නෑ

පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම හෙට (10 දා) දිනයේ පැවැත්වීමට නියමිත අතර නාමයෝජනා
ගැටලුවක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් හෙට ඡන්දය නොපැවැත්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයක් මත මෙම තීරණය ගෙන තිබේ.



gossip lanka