gossip lanka

ඇමරිකන් තානාපති සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

ඇති වී තිබෙන දේශපාලන වාතාවරණයත් සමග මාලදිවයිනේ තත්වයට සමාන දේශපාලන අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවීම පිණිස කටයුතු
සම්පාදනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.


 - අමාලි ජයවීර


gossip lanka