gossip lanka

චන්ද්‍රිකා හදවතින්ම එජාපෙ - අකිල

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහයෝලය දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයට බව එ.ජා.ප නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිරින්දව ප්‍රදේශයේ
බැවති ජන හමුවකට එක්වෙමිනි.

පසුගිය මැතිවරණයේදීද හිටපු ජනපතිනිය සිය සහාය එ.ජා.ප යට ලබා දුන් බව ඔහු මෙහිදී කියා සිටියේය.

gossip lanka